AFCA ගැන

ඕස්ට්‍රේලියානු මූල්‍ය පැමිණිළි අධිකාරිය (AFCA) යනු ස්වාධීන බාහිර ගැටුම් නිරාකරණ සංවිධානයකි.

AFCA පුද්ගලයනට සහ කුඩා ව්‍යාපාරවලට මූල්‍ය නිෂ්පාදන සහ සේවා සම්බන්ධ පැමිණිළි විසදීමට ගාස්තු විරහිත, සාධාරණ සහ ස්වාධින සේවා සපයයි.

අපට පුළුල් වපසරියක මූල්‍ය ගැටලු විසදිය හැකිය, ඊට ඇතුළත් වන්නේ:

  • බැංකු ගනුදෙනු සහ ණය ලැයිස්තුගත කිරීම් පිළිබද වැරදි
  • ඔබේ මූල්‍ය තත්වය වෙනස් වූ අවස්ථාවක ණය ගෙවීමේ දුෂ්කරතා, ණය කාඩ්පත් සහ කෙටිකාලීන මූල්‍ය පහසුකම්
  • (මෝටර් රථ, නිවාස සහ අන්තර්ගතය, සුරතල් සතුන්, සංචාරක, ආදායම් රක්ෂණ සහ මානසික කම්පන) රක්ෂණ හිමිකමක් ප්‍රතික්ෂේප කිරීම
  • නුසුදුසු ආයෝජන උපදෙස්.
  • විශ්‍රාම පාරිතෝෂික ප්‍රතිලාභ මුදා හැරීම පිළිබද භාරකාර මණ්ඩල තීරණය.

අපට කළ හැකි දේ

ඔබ මූල්‍ය ආයතනය ඍජුව ඇමතීමෙන් පසුවත් පැමිණිල්ල විසදුණේ නැත්නම්, ඔබට AFCA වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

උසාවියට යාමේදී සිදුවන පිරිවැය සහ ආතතිය යන දෙකින්ම තොරව අපේ ගාස්තුවිරහිත සේවාව ඔබේ පැමිණිලි විසදීමට උපකාර කරයි. ඔබ කැමතිම නම් හැරුණු කොට, පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී නීතිමය හෝ වෙනත් උපදෙස් පැතීමක් අවශ්‍ය නොවේ.

මම මූල්‍යය දුෂ්කරතාාවකට මුහුණ දෙෙන්නේ නම් කළ යුත්තේ කුමක්ද?

පුද්ගලික සහ කුඩාා පරිමාාණ ව්‍යා�ාපාාරවලට (නිවාාස ණය,ව්‍යා�ාපාාර ණය හෝෝ ණය පත්) වැැනි ණය පහසුකම්යටතේ වන ආපසු ගෙවීමේ අවශ්‍යයතාා සම්පූර්ණ කිරීමටනොොහැැකි වන තත්වයන්ට පත් වේ. අපි මෙය මූල්‍යයමයදුෂ්කරතාාව ලෙස හදුන්වමු.

මූල්‍ය දුෂ්කරතා ජයගැනීම සදහා මාර්ගෝපදේශය

භාෂණ පරිවර්තන සේවාව

ඔබේ පළමු භාෂාව ඉංග්‍රීසි නොවේ නම්, ඔබට ගාස්තු විරහිත භාෂණ පරිවර්තන සේවාව සදහාද අවස්ථාව සලසා දීමට අපට පුළුවන. ගාස්තු විරහිත භාෂණ පරිවර්තන සේවාව සදහා 131 450 අංකයට අමතන්න, නැත්නම් 1800 931 678* ඔස්සේ අපව අමතන්න - අපි ඔබ වෙනුවෙන් භාෂණ පරිවර්තකයකු පිළියෙළ කර දෙන්නෙමු.

අපව අමතන්න.

අපේ කාර්යමණ්ඩලයට කතා කිරීම සදහා 1800 931 678* අමතන්න.

මෙල්බර්න් වෙලාවෙන් පෙ.ව. 09-00 සිට ප.ව 5.00 දක්වා. ඕස්ට්‍රේලියාවේ ගෘහස්ථ දුරකථන අංකවලින් මෙම අංකයට ගන්නා ඇමතුම් සදහා ගාස්තු අය නොකෙරේ. ජංගම දුරකථන අංකවලින් ඇමතීමේදී ගාස්තු ඇතුළත් විය හැකිය, ඔබේ සේවාදායකයා අමතන්න.

වැඩි විස්තර සදහා

අපේ සේවාව ගැන ප්‍රතිපෝෂණ

ඔබේ පසුපෙවුම් අපි අගය කොට සළකමු. අපගේ සේවාව ගැන ප්‍රශංසා, යෝජනා හා චෝදනා අපට වැඩිදියුණු වීමට උපකාරී වේ.

අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ඨ සේවයක් ලබා දීමට අප කැපවී සිටින නමුත් සමහර අවස්ථාවල වැරදීම් සිදු විය හැකි බව අපි දැන සිටින්නෙමු. මෙය සිදු වුවහොත්, ඔබට ඒ ගැන අපට දැනුම් දිය හැකිය.

AFCAහි සේවාව පිළිබඳ පසුපෙවුම් හා පැමිණිලි

වෙනත් ඇමතුම් විස්තර

Australian Financial Complaints Authority
GPO Box 3
Melbourne VIC 3001

විද්යුත් තැපෑල: info@afca.org.au
ෆැක්ස්: (03) 9613 6399
වෙබ් අඩවිය: www.afca.org.au

AFCAට උපකාරී විය හැක්කේ කෙසේද: හඩපටයට සවන් දෙන්න

මූල්‍ය නිපැයුමක් හෝ සේවාවක් පිළිබදව පැමිණිලි විසදාලීමට AFCA ට උපකාරී වීය හැක්කේ කෙසේද යන්න සහ අපිට සලකා බැලිය හැකි පැමිණිලි මොනවාද යන්න පිළිබදව විස්තර කෙකෙරන හඩපටයකි.

පැමිණිළී ආකෘති පත්‍රය - මුද්‍රණය කළ හැකි සංස්කරණය

මෙම ආකෘති පත්‍රය මුද්‍රණය කොට අත් අකුරින් පිරවීමට කැමති නම්, AFCA පැමිණිලි ආකෘති පත්‍රයේ මෙම සංස්කරණය භාවිත කරන්න. අවශ්‍ය උපදෙස් ආකෘති පත්‍රයේ සපයා ඇත.

Sorry, we’re currently offline.

Would you like to end your chat with AFCA?

Please bear in mind that your conversation will not be saved.

AFCA chat service terms and conditions

Welcome to our live chat help service.

Please be advised we cannot provide you with financial or legal advice. However, we may be able to refer you to a community legal centre or financial counselling service if you need help.

Our live chat is operated by Genesys Cloud on behalf of AFCA. Any personal information provided in this chat will be captured by both organisations in accordance with their privacy policies, available at www.afca.org.au/privacy and www.genesys.com/company/legal/privacy-policy

Offline

We provide consumers and small businesses with fair, free and independent dispute resolution for financial complaints.

Please enter your details to start your chat with an AFCA representative.

Please enter your name
Please enter a valid email address
Please enter a valid phone number

We provide consumers and small businesses with fair, free and independent dispute resolution for financial complaints.

Welcome to our live chat help service.

An agent should be with you shortly.